ස්වාභිමානී අපෙන් ඔබට

   

ස්වාභිමානී අපෙන් ඔබට.....



             

                    ස්වාභිමානී බ්ලොග් අඩවිය හරහා ඕනෑම පුද්ගලයෙක්ට පහසුවෙන් ඉගෙනගත හැකි අත්කම් නිර්මාණ ක්ෂේත්‍ර කිහිපයක්ම ඉදිරිපත් කරයි.එම නිර්මාණ ක්ෂේත්‍ර පහතින් දැක්වේ.


  පේපර් කුයිලින්ග් කලාව  


  කතිර රටා  


  ස්ටම්ප් වර්ක්  


  හෑන්ඩ් එම්බ්‍රොයිඩර් කලාව  


  රිබන් එම්බ්‍රොයිඩර් කලාව  


  මැෂින් එම්බ්‍රොයිඩර් කලාව  


  තිර රෙදි කලාව  


  බතික් කලාව  


  වෙනත්  



                ඉහත දක්වා ඇති සියලුම නිර්මාණ ක්ෂේත්‍ර වලට අදාලව මුල සිට සරලව පාඩම් මාලා "ස්වාභිමානී" හරහා ඉදිරිපත් කරයි.










5 comments:

plz,give me your ideas..